The Silent Night
හැම නිශ්ශබ්දතාවයක් පිටුපසම කියවෙන්නේ නැති, ඒත් දරාගෙන ඉන්න බැරි තරම් බිහිසුණු කතාවක් සැඟවිලා තියෙන්න පුළුවන්...
පාළු පාරක එක මොහොතකින් සිද්ධ වුණු වෙනස් වීමක්, නොසිතූ අහම්බයකින් ලං වුණු චරිත සහ ඒ රාත්‍රිය පුරාම ගෙතුණු රහස්... සත්‍යය සහ මායාව අතර සීමාව අතුරුදහන් වන අද්භූත Psychological Thriller අත්දැකීමක්.
ඔබ සිතන කිසිවක් සත්‍ය නොවන, ඔබට පෙනෙන කිසිවක් සැබෑ නොවන මොහොතක... ප්‍රේක්ෂක ඔබව සිනමාත්මක කම්පනයකට අරන් යන "නිශ්ශබ්ද රාත්‍රිය" (The Silent Night) කෙටි චිත්‍රපටය නොබෝ දිනකින් ඔබ වෙතට. විශිෂ්ට රංගන දායකත්වය Imesha Ediripaksha සහ Subod Wijenayaka 
දෙබසකට වඩා හැඟීමකුත්, කතාවකට වඩා ලොකු රහසකුත් එක්ක... Stay Tuned
Tokka Cinema YouTube නාලිකාව තුලින්.....

0 Comments