ජීවිතේ සමහර අවස්ථා තියෙනවා අපට හිතාගන්න බැරි දේවල් සිදුවෙන. අපි සරල විදියට සාමාන්‍ය විදියට ජීවිතය ගත කරගෙන හිටියත්, අපි නොසිතන දෙයක් නොසිතු මොහොතක වෙන්න පුළුවන්. ඒ සිදුවෙන දේ නිසා ජීවිතය සම්පූර්ණයෙන්ම වෙනස් වෙන්නත් පුළුවන්. මේකත් එහෙම හිතාගත නොහැකි සිදුවීමක්. මේ සිදුවීම TC Brothers අපි නම් කලේ "DEEP MIND" යනුවෙන්.
දිගු කාලයක් පුරාවට විවිධ අත්හදා බැලීම් සිදු කරමින් අපි සිනමා නිර්මාණයක් ලෙස අලුත් දෙයක් කරන්න උත්සහයක් ගත්තා. එම උත්සාහයේ එක් ප්‍රතිඵලයක් තමයි Deep Mind පළමු කතවා.
අද එළි දක්වන්නෙ එහි දෙවැන්නට අදාල පොස්ටරයයි. එනම් Deep Mind 2 ලෙස එය අපි නම් කරනවා.
Deep Mind පළමු වැන්න තවම බැලුවෙ නැත්නම් මෙම ලින්ක් එකෙන් නරඹන්න.
ලින්ක් 👇
0 Comments