Title announcement
Tokka Cinema අපි කාලෙකට පස්සෙ ඔන්න අලුත්ම වැඩක් සිනමා රසිකයන් වෙනුවෙන් අරන් එන්නයි හදන්නෙ. Last Message කතා මාලාවෙන් පසුව ටිකක් නිහඩව සිටියෙත්, ඒ පහුගිය කාලයේ රටෙ පැවති වාතාවරණයත් සමගයි. ඉතින් අද ලස්සන දවසක්.. එනම් අද අපි එළි දක්වනු ලබන්නේ අපේ අලුත්ම නිර්මාණයේ නාමය එළිදැක්වීමයි.
Movie title announcement
~ Deep Mind ~
Deep Mind යනු කොටස් වශයෙන් නිකුත් කිරීමට බලාපොරොත්තු වන කෙටි කතා මාලාවක් ලෙසට අපිට හදුන්වන්න පුලුවන්. (Mini Series) Tokka Cinema අපි මෙතෙක් කල නිර්මාණ වලින් දැවැන්තම නිර්මාණය Deep Mind වන බවට අපිට කියන්න පුලුවන්. කතාවට අනුව මෙහි විශාල වැඩ කොටසක් කරන්නට තිබෙනවා. CGI / VFX වලින් ද මේ කතාවෙ විශාල මෙහෙයක් සිදු කරන අප කණ්ඩායම, දැනට අපි එළිදැක්වූ චිත්‍රපට හා කතා මාලාවන් අතරින් ද වැඩිම තාක්ෂණික ක්‍රම භාවිතා වන නිර්මාණයත් Deep Mind වනවා... Tokka Cinema හි පෙර චිත්‍රපට සදහා රංගනයෙන් දායකත්වය දැක්වූ ශිල්පීන් සහ නවකයින් කිහිප දෙනකුද මේ සදහා දායකත්වය ලබා දීමට එකතු වනවා.
Sci-fi / Fantasy ශානරයට අයත් Deep Mind කතා මාලාව නරඹන්නට සූදානම් වන්න කියා මතක් කරමින් අපේ යූටුයුබ් නාලිකාව සබ්ස්ක්‍රයිබ් කරලා එකතු වෙලා ඉන්න කියලත් මතක කරන්නම්.
ලින්ක් 

© Tokka Cinema
TC Brothers
0 Comments