Deep Mind Mini Series

Cinema lk Review - Last Message

ලාංකීය YouTube අවකාශයට එක් වන පළමු Horror කතා මාලාව වන Last Message නිර්මාණය වන්නේ ලක්ෂාන්, අභිෂේක්, මනුරංග සහ ලුක්ෂාන් යන තරුණ මිතුරන් සිව් දෙනාගේ මූලිකත්වයෙන්…

කොටස් 05කින් යුතු මෙහි පළමු කතාංගය පසුගිය සෙනසුරාදා නිකුත් වුණා. ඔවුන්ගේ YouTube නාලිකාව තුළින් Last Message නරඹන්නට ඔබට පුලුවන්!




ලිපියේ සබැදිය මෙතැනින්


Post a Comment

0 Comments