පසුගිය කාලයේදී Social media ඇතුලෙ බොහෝ දෙනා කතා කරපු කෙටි චිත්‍රපටයක් තිබුණා. කිසිම ආයතනික හැදෑරීමක් නොකර ලංකාවේ තරුණයෝ කීපදෙනෙක් එකතු වෙලා කරපු පරිගණක සජීවීකරණ කෙටි චිත්‍රපටයක් ගැන සිනමා රසිකයින් හොයන්න පටන් ගත්තා. The Tunnel, පරගණක සජීවීකරණ ශිල්පය ගැන හොයාගෙන යන ඔවුන්ගේ පළවෙනිම නිර්මාණය තමයි මේ.
නැවුම් දෙයක් කරන්න උත්සාහ දරමින් සිටින පිරිසක් බවට ඒත්තු ගැන්වුණු නිසාම cinema.lk අපි අද කතාබහට එකතු කරගත්තේ, මෙහි අධ්‍යක්ෂක ලක්ෂාන් පෙරේරාව. තරුණයන් විදිහටත්, අලුත් මානයන් සොයා යන්නන් විදිහටත් ඔවුන්ගේ සිනමා උත්සාහය කොයි ආකාරයද කියන කාරණය අපේ කතාබහට පාදක වුනා.
Q: The Tunnel කෙටි චිත්‍රපටය ගැන කෙටියෙන්ම හඳුන්වන්න පුලුවන් කොහොමද?
3D Animation සහ Horror, Action Adventure ගණයට අයත්, සම්පූර්ණ පරිඝණක මෘදුකාංග තාක්ෂණය භාවිතා කර, ලංකාවේ නිර්මාණය කරපු Animation කෙටි චිත්‍රපටයක් විදිහට The Tunnel හඳුන්වන්න පුලුවන්.
Q: The Tunnel නිර්මාණය වෙන්නෙ, ඒ සඳහා පසුබිම සකස් වෙන්නේ කොහොමද?
සම්පූර්ණ ලිපිය කියවීම සදහා
හෙලෝ Tokka Cinema රසික රසිකාවියනි. අපේ අලුත්ම චිත්රපටයේ පොඩි අප්ඩේට් එකක් අරගෙන ආවා. අපි මේපාර එකතු වෙලා ගේන්නේ ටිකක් වෙනස්ම චිත්‍රපටයක්, ද...
0 Comments