Deep Mind Mini Series

SRI LANKAN CINEMA NEWS - I N V A S I O N


 

SRI LANKAN CINEMA NEWS ලෙස මුහුණු පොතේ පළවූ ලිපියේ සබැදිය







"TOKKA CINEMA" කියන්නේ තරුණයන් කණ්ඩායමක් විසින් "YouTube" හරහා නැවුම් වූ ද ඔවුන්ටම ආවේනික වූ වෙනස් විදියට දකින්න ලැබෙන කෙටි සිනමාපට නිර්මාණයේ යෙදෙන දක්ෂතා සපිරි පිරිසක්.

ඔවුන්ගේ "The Tunnel" ඇනිමේශන් කෙටි සිනමාපටය අන්තර්ජාලයට එක් කිරීමෙන් අනතුරුව එයින් ලැබූ ප්‍රේක්ශක ඇගයීම් සහ හොඳ පැසසුම් නිසාම තවත් ඇනිමේශන් සිනමාපටයකට මේ දිනවල ඔවුන් අතගසා තිබේ.පැයක කාලයක් පුරා සිනමාපටය දිව යන අතරම මෙහි නම "INVASION" ලෙස නම් කර තිබෙනවා.මේ සිනමාපටයේ තේමාව කුමක්ද යන්න තවමත් රහසක්.නමුත් සිනමාපටයේ නමේ හැටියට නම් මෙය තවත් අපේ ටොක්ක සිනමා සහෝදරයන්ගේ සිනමා ආක්‍රමණයක් කියා කිව හැක.

"හීන දැකලා වැඩක් නෑ..
ඒ හීනේ කොහොම හරි සැබෑ කරගන්න ඕනේ.."

TOKKA CINEMA සහෝදරයන්ට ඔවුන්ගේ අලුත් සිනමාපටයට සහ ඔවුන්ගේ ගමනට සුභ පැතුම්.
ජයෙන් ජය !




Post a Comment

0 Comments