Deep Mind Mini Series

SAVE Animated short film - Official selected for the Nobel International Film Festival and Awards 2021

Tokka Cinema


වර්තමාන ලෝකයේ දකින්නට ලැබෙන අමිහිරි සිදුවීමක් කතාවට වස්තුබීජය ලෙස තොරා ගෙන ඒ පිලිබද නිර්මාණාත්මක සජීවිකරණ රූපමය කෙටි චිත්‍රපටයක් ගොඩ නැගුවා. අන්තර්ගත කතාව පිළිබද අදහස් දැක්වීම ඔබට බාර කරමින්, මෙම නිර්මාණයේ එක් විශේෂ පැතිකඩක් ගැන කෙටි හැදින්වීමක් කරන්නම්. පහුගිය දිනකදි මා විසින්ම අපි හදමු ඇනිමේශන් ෆිල්ම් එකක් ලෙස නම් කරමින් සජීවීකරණ මෘදුකාංග සහ ඇප් පිළිබද ලිපියක් පල කලා. එහි මා විසින්ම සදහන් කල ඇප් එකක් භාවිතා කරමින් තමයි මේ SAVE ඇනිමේශන් කෙටි චිත්‍රපටය නිර්මාණය කරන්නෙත්. නිර්මාණයෙන් 90%ක් Smart Phone App එකෙන්ම නිර්මාණය කල බව සදහන් කල යුතුම යි.

කෙටි චිත්‍රපටයේ අන්තර්ගතය තේරුම් ගැනීමට ඉතාමත් අවධානයෙන් නැරඹිය යුතු බවත් මතක් කරන්නම්. SAVE නැරඹීමට ඔබ සැමට ආරාධනා.


Watch Now SAVE Animated Short Film



1)

Official Selection 


Amazing news! SAVE | Animated short film was just official selection by Noble International Film Festival And Awards via FilmFreeway

Tokka Cinema





2)

OFFICIAL SELECTION - SAVE Animated short film First-Time Filmmaker Online Sessions - 2021

tokka cinema



FILM FREEWAY LINK




Editing time - Software Screenshots







Post a Comment

0 Comments