Deep Mind Mini Series

FANTASTIC BEASTS Find the Lost Book - Soon on 2022

FANTASTIC BEASTS Find the Lost Book

සුප්‍රකට ලේඛිකාවක් වන J.K. Rowling මහත්මිය විසින් රචිත කෘතින් අතර Harry Potter කතා මලාව ඔබ අප කවුරුත් දන්නා ලොව සාර්ථකම කතා මාලාවකි. එමෙන්ම Warner Bros සමගින් එකතුව සිනමාවට නැගුන මෙම හැරී පොටර් චිත්‍රපට මාලාවෙන් පසුව සිනමාවට තවත් කතා ත්‍රිත්වයක් මේ සම්බන්දව නිර්මාණය වනවා. එනම් Fantastic Beasts යනුවෙන්. 

Tokka Cinema අපි අද ඔබට මේ ගෙන එන Fantastic Beasts Find the Lost Book කෙටි චිත්‍රපටය එවැනිම කතාවක ශ්‍රී ලංකාවේ අපේ නිර්මාණයක්. එමෙන්ම මෙය එහි පූර්වප්‍රචාරක දැන්වීම් පෝස්ටර් එකක්. 

සැලකියයුතුයි මෙම නිර්මාණය ලාභ නොලබන සහ J.K Rowling මහත්මිය සමග Warner Bros, නිෂ්පාදක කණ්ඩායමට සම්බන්ධ නොවන අතරම, හා රසික කණ්ඩායමක් වන අපේ නිර්මාණයකි. Fanmade Short Film එකක් කිව්වත් එය නිවැරැදි. 

FANTASTIC BEASTS Find the Lost Book

මායා ලෝකය සහ සැබෑ ලෝකය අතර සිනමා රසවින්දනය සමගින් අලුත්ම කතාවක් ගොඩ නැගු අප බෙහෙවින් උත්සහයක් දරණවා මෙම නිර්මාණය Fantasy සිනමා රසය උපරිම විදහා දැක්වීමට. ඉතින් මෙම HP සංකල්පය ලොවට දායද කල J.K. Rowling මහත්මියට සහ Warner Bros කණ්ඩායමට ගෞරවය පුද කරන අතරම, නව නිර්මාණකරනයෙන් YouTuber මාධ්‍යයයෙන් වෙනසක් කිරීමට උත්සහ දරණ අපි ආරාධනා කරනවා ඔබ සැමට ඉදිරියේදී අපගෙ මෙම කෙටි සිනමා නිර්මාණය නරඹන්නට Tokka Cinema Youtube Chanel එක සමග එකතු වන ලෙසට.


Well known author J.K. Among the works written by Mrs. Rowling, the Harry Potter series is one of the most successful series in the world that we all know. Also, after the Harry Potter series, which was made with Warner Bros., another trilogy of films will be created in this regard. That is, Fantastic Beasts.

Tokka Cinema The Fantastic Beasts Find the Lost Book short film that we bring to you today is our creation in Sri Lanka with a similar story. And this is one of its pre-promotional advertising posters.

Significantly this design is a non-profit and with Mrs. J.K Rowling Warner Bros, who is not affiliated with the production team, and is our fan team. Fanmade is a short film, but it's correct. We have created a new story with the enjoyment of cinema between the world of magic and the real world.

So J.K., who contributed this HP concept to the world. While paying tribute to Ms. Rowling and the Warner Bros team, we invite you all to join us on Tokka Cinema Youtube Channel to watch our short film in the future as we strive to make a difference in YouTuber media.

( This is a Non-Profit Fan Film. It is made for fun by fans for fans and is not associated with J.K Rowling or Warner Bros. All rights to the Characters and the Wizzarding World belong to J.K Rowling and Warner Bros. )


Post a Comment

0 Comments