Deep Mind Mini Series

The Tunnel ශ්‍රී ලංකාවේ හදන 3D Animated CGI කෙටි චිත්‍රපටය ( Animated short film made in Sri Lanka )

ලංකාවේ හදන 3D Animated CGI කෙටි චිත්‍රපටය

The Tunnel , කියන්නෙ ලංකාවේ TC brothers එකතු වෙලා නිර්මාණය කරන සුපිරිම 3D Animation CGI කෙටි චිත්‍රපටයක්. ඇනිමේශන් මූවීස් බලන්න ලොකු පොඩි අපි කවුරුත් කැමතිනේ. ඉතින් සී ජී අයි නිර්මාණයක් කියන්නෙ ඇනිමේශන් කාටූන් නිර්මාණ වලදී ඉතාමත් උසස් මට්ටමේ තාක්ෂණික මෘදුකාංග භාවිතයෙන් කරන නිර්මාණ වලටයි.ඒක මම තවත් විදියකට කිව්වොත් පරිඝණක සොෆ්ට්වෙයා බාවිතා කරලා කරන වීඩියෝ නිර්මාණ තමයි මේවා.

The Tunnel CGI Animation Short Film
#The_Tunnel 

ඉතින් මේ.... CGI කියන Animation නිර්මාණ වලටම වෙන වෙනම මෘදුකාංග දැන් අපිට ඕනතරම් වෙලදපොල තුල බලාගන්න පුලුවන්. ලංකාවේ අපෙත් මෙවැනිම 3D ඇනිමේශන් short movie එකක් මේ දිනවලදි නිර්මාණය වෙමින් පවතින බව තමයි මේ කියන්නෙ. 

#The_Tunnel
#The_Tunnel 

මේ නිර්මාණයේ නම තමයි The Tunnel . ඒ කියන්නෙ උමග කියන අදහසයි... 
අපි දැන් බලමු The Tunnel ඇනිමේශන් කෙටි චිත්‍රපටය නිර්මාණය කරන්නෙ කවුරුන් ද කියලා. 
මේ කෙටි චිත්‍රපටය අධ්‍යක්ෂණය කරනු ලබන්නෙ ටොක්ක සිනමා විසින්. ටොක්ක සිනමා කියන්නෙ ඉතින් යූටුයුබ් වල ඉතා විශෙෂ වගෙම අමුතු අමුතු කෙටි චිත්‍රපට නිර්මාණ  වල ලංකාවේ ඉන්න වෙනස්ම කණ්ඩායමක්. 

ඔයාලා මාවල් සිනමා, ඩීසී වැනි නිර්මාණ බලනවා නෙ. ඒ හා සමාන නිර්මාණ අපිට ඉදිරියේ දි ටොක්ක සිනමාලාගෙන් බලාපොරොත්තු වෙන්න පුලුවන්. ඒකටත් හොදම උදාහරනයක් තමයි මේ The Tunnel කියන CGI Animation සිනමා නිර්මාණය. දැනට එක වෝල් පේපර් එකක් පමණක් අන්තර්ජාලයට මුදා හැරලා තියනවා. ඉන් එහාට කිසිම විස්තරයක් නෑ. 

මේ කෙටි චිත්‍රපටය කුමන කාණ්ඩයටද අයත් වන්නෙ කියලවත් තවම කිසි දෙයක් කියලා නැති නිසා අපිට මේ වෝල්පේපර් එක විතරයි ලංකාවේ සිනමා රසිකයන්ට බලාගන්න පුලුවන් වෙන්නෙ. හැබැයි ටොක්ක සිනමාලා ගෙ එහෙම නැතිනම් ටීසී බ්‍රදස්ලාගේ කලින් නිර්මාණ දිහා බැලුවාම අපිට ටොක්ක සිනමාලා ගැන හොද බලාපොරොත්තුවක් තියාගන්න පුලුවන්.

TC BROTHERS

2020 ජුනි, ජූලී වගෙ වෙද්දි අපිට මේ ඇනිමේශන් කෙටි චිත්‍රපටය ටොක්ක සිනමා යූටුයුබ් චැනල් එක හරහා බලන්න පුලුවන්. අපි ඉදිරියේ දි බලමු ටොක්ක සිනමාලාගෙ The Tunnel කියන මේ ඇනිමේශන් කෙටි චිත්‍රපටය කොහොම වෙයිද කියලා. 

Watch Now The Tunnel CGI Animation Short Film



A virus is produced in a laboratory, and it's being tested. There is a mistake and the lab is shut down. Name of the virus X-SAS (X-SAS) This lab is located in a cave in a mountain environment. After three months, a team is preparing to investigate the matter. The boss of the group sends two to this process. It was Sam and Ron. They're going to get a vaccine. The movie belongs to the category of Horror, Action Adventure. Animated short film created with complete computer software. (CGI) Sri Lanka CGI Animation. This is our first animated short film. 

~ Film Director The entire production storytelling, animation design, color combination, sound management were all done under four directors. 

Lukshan Kavindu 
Abhi Senadheera 
Manuranga Karunarathna 
Lakshan Perera


~ Dubbing Artists 

Ron - Lukshan Kavindu 
Sam - Sayuri Peris 
News Reporter - Janani Keathakee 
Boss - Manuranga Karunarathna 
Professor - Lakshan Perera 
Soldier - Abhi Senadheera 

Subscribe and join with us. The film has subtitles in several languages. English Subtitles / Tamil Subtitles / Hindi Subtitles We have done so for your convenience.





The Tunnel is a super 3D animated CGI short film made by TC brothers in Sri Lanka. We all love to watch anime movies. So, CGI is a software's  that uses the most advanced technology in animated cartoon short films . So, this is CGI. Animations are separate software that we can see on the market. This is the 3D animated short film in Sri Lanka.

The name of this design is The Tunnel. That means the tunnel ...
Let's see who made the short film The Tunnel Animation.
This short film is directed by Tokka Cinema. Tokka Cinema is a very different group in Sri Lanka with a very special look at Youtube.


You're not looking at Marvel Cinema or DC. We can expect similar creations from Tokka Cinema. One of the best examples of this is the CGI Animation film called The Tunnel. Only one wallpaper has been released to the Internet. There is no description beyond that.

We have no word yet on what category this short film will be in. We can only watch this wallpaper for  cinema fans. But if you look at the earlier works of Tokka Cinemas or TC Brothers, we can only hope for it's good.

As of July, June 2020, we can watch this animated short film via the Tokka Cinema YouTube channel. Let's see how this animated short film, The Tunnel by Tokka Cinema.















Post a Comment

0 Comments