Deep Mind Mini Series

TRAPPIST ( ට්‍රැපිස්ට් )

TRAPPIST 

Can we see a star that is 39 light years away? Our fastest rocket is ready to go that far, but it could take billions of years. Do you know what this TRAPPIST is?

Trappist tokka cinema
Trappist


This is a brief introduction

NASA space station has discovered that life on Earth is beyond our solar system.
The name of the star that is going to say this is #Trappist. NASA scientists call this a dwarf. They say the size of Jupiter is much smaller than that of Jupiter. The star was first discovered by the Chilean Trappist telescope. That's why this star was named Trappist 1. This is about thirty-nine light years away from the solar system. In 2015, scientists have been able to find out about the seven planets orbiting the Trappist. The best thing is that all three of these seven planets are equal to Earth. Also, the planets, like the Earth, are rocky planets.

Existing evidence and belief rely on the Trappist star ...

Is that an alien?
Yes, we are saying to people outside our world. So based on these scientific facts, #Tokka_Cinema we have created a fantasy. It's very simple. We've been looking into the universe from this world and investigating it.

Did any of you ever think we were the only species that looked at the universe ...

They?...


ආලෝක වර්ෂ 39 ක් දුරින් පිහිටි තාරකාවක් දිහා අපිට බලන්න පුලුවන්ද? ඒ තරම් දුරක් යන්න අපේ තියන වේගවත්ම රොකට් යානය සූදානම් කරත් ඒකට කාලය අවුරුදු බිලියන ගාණනක් ගත වෙන්න පුලුවන්. දන්නවද මේ TRAPPIST ( ට්‍රැපිස්ට් ) කියන්නෙ මොකද්ද කියලා.මේ ඒ ගැන පුංචි හැදින්වීමක්නාසා අභ්‍යාවකාශ මධ්‍යස්ථානය මඟින් සොයාගැනීමක් කරලා තියනවා පෘථිවියෙන් එහා වගෙම අපේ සූර්යග්‍රහ මණ්ඩලයෙන් එහා ජීවයක් පවතින්නට පුළුවන් කියලා සාධක.මේ කියන්න යන තාරකාවේ නම තමයි #Trappist ( ට්‍රැපිස්ට් ) කියලා කියන්නෙ. මේක වාමනතරුවක් බවට නාසා විද්‍යාඥයන් විසින් හඳුන්වනු ලබනවා. මෙහි විශාලත්වය බ්‍රහස්පති ග්‍රහ ලෝකෙට වඩාත් කුඩා ප්‍රමාණයකින් වැඩි බවයි ඔවුන් පවසන්නේ. මෙ තරුව ගැන මුලින්ම හොයාගෙන තියෙන්නෙ චිලී වල තියෙන Trappist කියන ටෙලස්කෝප් එක මගින්. ඉතින් ඒ හින්දා තමයි මෙන්න මේ තරුවට trappist 1 ලෙස නම ලැබුනේ. මේක තියෙන්නේ සූර්යග්‍රහ මණ්ඩලයේ ඉඳලා ආලෝක වර්ෂ තිස් නවයක් විතර දුරින්. 2015 අවුරුද්දේ දී විද්‍යාඥයන් සමත් වෙලා තියෙනවා මේ ට්‍රැපිස්ට් තරුව වටා කක්ෂ ගත වෙලා තියන ග්‍රහලෝක හතක් පිළිබද විස්තර සොයාගන්න. 😲 හොදම දේ කියන්නේ මේ ග්‍රහලෝක හතෙන් තුනක් ම ප්‍රමාණයෙන් පෘතුවියට සමානයි. ඒ වගේම පෘථිවිය වගේම මේ ගහලෝකත් පාෂානමය ග්‍රහලෝක බවයි සදහන් වෙන්නෙ.

Trappist
TRAPPIST Wallpaper 2

දැනට පවතින සාධක සහ පරික්ෂණ මත විශ්වාසයක් පවතිනවා මේ Trappist තාරකාවේ... ජීවින් වාසය කරන්නට පුලුවන් බවට 👽.

ඒ කියන්නෙ පිටසක්වලයෙක් ද?ඔව් අපි කියන්නෙ අපේ ලෝකෙන් එහා අයට පිට සක්වල ලෙසයි. ඉතින් මේ විද්‍යාත්මක කාරණා පදනම් කරගනිමින් #Tokka_Cinema අපි මනංකල්පිත නිර්මාණයක් ගොඩනැගුවා. හරිම සරලයි.. අපි මේ ලෝකේ ඉදලා ඈත විශ්වය දිහා බලාගෙන පරීක්ෂණ කරනවා.
ඔයාලා කවුරුත් හිතුවද අපි විතරක් නෙමෙයි විශ්වය දිහා බලන් ඉන්න එකම ජීවී වර්ගයා කියලා...
ඔවුන්?.....


Watch Now TRAPPIST




TRAPPIST Wallpaper 3
TRAPPIST Wallpaper 3

TRAPPIST Wallpaper 4
TRAPPIST Wallpaper 4

TRAPPIST Wallpaper 5
TRAPPIST Wallpaper 5




Post a Comment

0 Comments