The Dark Place
පලමු වතාවට අපි කෙටි චිත්‍රපටයක් නිර්මාණය කලා. අන්තර්ජාතික සිනමා සිත්තමක ඇති නිර්මාණාත්මක බවට නොදෙවෙනි වෙමින් අති මහත් උත්සාහයක ප්‍රතිඵලයක් ලෙස මෙම නිර්මාණය අපි ඔබහට ගෙනහැර දක්වන්නෙමු.
![]() |
The Dark Place wallpaper 1 |
Worng Turn, Halloween, The Conjuring, A Quite Place, Hush වැනි සාර්ථකත්වයට පත් අද්භූත හා ත්‍රාසය සපිරි එතෙර සිනමා සිත්තම් ඔබ නරඹා ඇත යන්නට සැකයක් නැත. එවැනිම නිර්මාණයන් හා ඊට වෙනස් කතාංගයක් එකතු කරමින් ශ්‍රී ලංකාවේ අපි The Dark Place යනුවෙන් නම් කරමින් කෙටි චිත්‍රපටයක් නිර්මාණය කලා. අලුත් අලුත් දේ අත්හදාබැලීමක් ලෙස ප්‍රථම වරට නිර්මාණය කල මෙම කෙටි චිත්‍රපට නරඹන්නට ඔබට ආරාධනා. මෙය නරඹා අවසානයේ මේ නිර්මාණය ගැන ඔබගෙත් අදහස් බලාපොරොත්තු වෙමි
මෙහි ශබ්ද නිර්මාණය ඉතා සියුම් අන්දමින් සිදුකර ඇති බැවින් ඔබ හැන්ඩ්ෆී භාවිතා කර මෙය නරඹන්නේ නම් වඩාත් සුපැහැදිලි හා එම නිර්මාණ රසය නියමාකාරයෙන් ඔබට රසවින්දනය කිරීමට හැකි වනු ඇත.
For the first time, we made a short film. As a result of our endeavors, we are bringing you the best in international cinema.
![]() |
The Dark Place wallpaper 3 |
No doubt you have seen some of the most successful horror and horror films in the world, such as Worng Turn, Halloween, The Conjuring, A Quite Place, Hush. In Sri Lanka, we created a short film called The Dark Place, with similar designs and a different story. You are invited to watch these short films created for the first time as an experiment in new things. After watching this I hope your thoughts on this creation
The sound design is so delicate that if you watch it using HandFi, you will be able to see it better and taste better.
![]() |
The Dark Place Team |
Cast
Sandeepa Tharaka
Kavindu Prabath
Lukshan Kavindu
Manu Karunarathne
Lakshan Perera
Abhi Senadeera
0 Comments