කවුද කැමති කොටස් 5ක Mini series එකක් එක දවසින් බලන්න. විද්‍යාප්‍රබන්ධමය කතාවක්.... ඔලුව විකාර කරගන්න අතරමං වෙන්න එන්න මෙන්න දවස....

අවුරුද්දකට වැඩි කාලයක් පුරාවට අපි කල ලොකුම නිර්මාණය තමයි Deep Mind කියන්නෙ. ඉතින් ඔන්න දැන් කාලේ එළඹිලා තියෙනවා. ඒකෙ අවසානයක් දකින්න. සමහර හීන ඇත්තක් කර ගන්න ගොඩක් මහන්සි වෙන්න ඕනේ. සමහර වෙලාවට සමහර දේවල් අපිට කියලා දෙනවා මේක මෙතනින් නවත්වන්න එපා. තව අඩියක් ඉස්සරහට යන්න කියලා. අපි හතර දෙනාගෙ මහන්සියෙන් ගොඩ නැගුන මේ යූටුයුබ් වේදිකාව, එතැනින් නොනැවති තව ඉස්සරහට ගේන්න අපිට ලොකු උවමනාවක් තිබුනා. මේ එහි එක් ප්‍රතිඵලයක්..
Deep Mind කතා මාලාවේ පළමු කොටසට අදාල කතා මාලාවම එක් දිනක දර්ශන වාරයක් අප විසින් සිදු කරන බැවින්, බලන්න එන්න කැමති අය ඉක්මනට අපිට 0715386550 Number එකට WhatsApp MSG එකක් දාන්න, වෙනස්ම අත්දැකීමක් විදගන්න කැමති අය දැන්ම ඔයාගේ Ticket එක වෙන් කරගන්න, අපිට කියන්න.
(Ticket Price 350/=)
2024 පෙබරවාරි 17 සෙනසුරාදා උදේ 10 ඉදන් 12 වෙනකම් කිරිබත්ගොඩ සක්යා ආයතන පරිශ්‍රයේදි .
වැඩි විස්තර දැන්ගන්න whatsapp msg එකක් දාන්න. 0715386550
හැමෝම එන්න අපේ පළවෙනි, තරමක Big Screen event එකට. 

TC Brothers
0 Comments