ලෝක සිනමාව පිළිබද විචාර මෙන්ම, සිනමාපට ගැන තොරතුරු ලබා දෙන Facebook Page හා Group කිහිපයකම,
Tokka Cinema අපි නිර්මාණය කල
The Tunnel CGI Animation කෙටි චිත්‍රපටය අගයකොට ඒ ගැන, පෙර දින ලිපියක් පල වූවා. ඉතින් Facebook Page , group කිහිපයකින් මෙවැනි අගයකිරීමක් කිසිලෙසකවත් අපි බලාපොරොත්තු නොවූයෙන් පෙර දිනදි TC Brothers අප හට එය ලොකු පුදුම කිරීමක් මෙන්ම අපිට ලැබුන ලොකුම තෑග්ගක්, වටිනාකමක් ලෙස අපි දකිනවා. මින් පෙර කවදාවත් නොලැබූ සතුටක් ඊයේ අපි අත්වින්දා.
අපි හදපු නම, අපේ නම්, අපේ නිර්මාණයක් කවදා කවුරු හෝ අගය කොට කතා කරයි කියලා හීනෙන්වත් හිතුවෙ නෑ. මේ සමජයේ තවමත් දක්ෂතාවයන්ට ඉඩක් තියෙන බව, අත දෙන්න, උදව් කරන්න හොද පිරිසක් ඉන්න බවත් ඊයේ වැටහුණා. ඒ වගේම, මගේම අපේම කියලා හිතන් ඉන්න බොහෝ දෙනාට මේ දේවල් නොපෙනුනත්, මේවා දකින....ඒ ගැන කතා කරන..., කවදාවත් මුහුණට මුණ නොගැසුණු රත්තරන් හදවත් ඇති මිනිසුන් පිරිසකුත් හඳුනා ගන්න ලැබුණා. ඒ වගේම අපි කරන්නා වූ දේ තුල අඩුපාඩු පෙන්වා දෙමින් ඒ ගැන අපව උනන්දු කරන අයත් ඒ අතර ඉන්නවා.
අද මේ පෝස්ට් එක පල කරනුයේ වචනයට පෙරළා ගත නොහැකි තරම් හිතේ තියෙන උපරිම සතුට එකතු කරමින් අපිට මේ ලබා දුන් වටිනා කමට..... 







බොහොම ස්තූතියි....

විශේෂයෙන් මේ දෙයට මුල් වෙලා කටයුතු කල Anushka Rasanjana Desilva සහෝදරයාට බොහෝම ස්තූතියි
ඔබතුමාට ස්තූති කරන්න වචන මදි මට. අපි සහොදරයො 4 දෙනාම ඔබට ස්තුති කරනවා.
ඒ වගේම Prageeth Shan සහෝදරයාටත්, Therusha Chethana සහෝදරයාටත්, Giza Béé සහෝදරයාටත් ස්තූතියි 







හැමෝගෙම නම් ගම් දන්නෙ නැතිවූවත් ඔයාලා හැමෝටම බොහෝම ස්තූතියි...
එම Post පළවු සියලුම Facebook Page සහ Group හි ලින්ක් මම පහලින් එකතු කරන්නම්.
තතු සිනේරූ - Movie Reviews
The Film school
0 Comments